නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

තාරුකා පෙලින් එහා - Tharuka Peli eha (Athula ft Samitha)


Tharuka pelin eha , Supun Ayeshmantha , sinhala lyricsතාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා....
ආදරේ සුරංගනා......

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් ...........

මේ දිගන්තයේ - Me Diganthaye (Rookantha)


මේ දිගන්තයේ - Me Diganthaye (Rookantha)මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැඹේ.. පායනා සදේ..
දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්නේ නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

මේඝ මාරුතේ.. රෑට සීතලේ..
යොවුන් හැගුම් මගේ.. තැලී පෙලේ ගතේ..

සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
නෙතුවැල් රැඳෙන්නෑ..  සිතුවැල් බැඳෙන්නෑ..
පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...

ලදුනේ අනුකම්පා.. නැතිලෝ සිතිලා..
සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...

ඔබ මට ගෙන දෙන වේදනා..
යලි යලි පාරයි වේදනා චේතනා...
මා දුක් කඳුලේ නෑවෙනා..
වසන්තයේ රෑ.........


(හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..

ඔබ ගැන සිතමින් රෑ දිවා..
වසන්තයේ මල් පීදිලා...
ඉවත බලාගෙන ඇයි ඔයා...

හා හා හා හා...

මට ඔබ නැති ලොව එපා..
මා සනසනු රෑ දිවා...
මට ඔබ නැති ලොව එපා...

මට ඔබ නැති ලොව එපා..
හා හා හා හා...

රෑ දිවා රෑ දිවා රෑ....

නෙතු වැල් මැලවී.
සිතු මල් වැලපී..
හසකැන් මියැදී..
හද සෝ ගෙනදී... //

මගේ පුන්චි රෝස මලේ - Mage Punchi rosa male (Amarasiri Peiris)


Amarasiri Peiris song lyrics


මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවානම්
ආසයි මන් නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුන්චි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

මගේ පුන්චි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මන් කවුලු පියන්
ඇරලා තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

මට හිමි නැති - Mata Himinathi (Athula)


මට හිමි නැති  - Mata Himinathi (Athula)මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..//

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට හිමි නැති...

චංචල දෑසේ මායා - Chanchala Dase (Raini)


චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
චංචල දෑසේ මායා - Chanchala Dase (Raini)ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

චංචල දෑසේ මායා...

මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)


මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා ......

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා .....

හිමි නොවුන නෙතු- Himi Nouna Nethu (Bachi Susan)


Bachi Susan sinhala song lyrics

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..

ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුන නෙතු ඇඳුනු...

ඔබ නැති මේ රෑ පුරා - Oba nathi me raa (Athula)


ඔබ නැති මේ රෑ පුරා  -  Oba nathi me raa (Athula)ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා..
දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා..
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුනේ..
කුමරියේ..

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා..
හැර මා නොයන් කී නිසා..
මා හැරදා නමුදු ගියදා..
වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුනේ..
ජීවිතේ..

ඔබ මා හමුවුනදා - Oba ma hamuwuna da (Shashika Nisansala)


shasika nisansala song lyrics


ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

දෛවයේ සරදමින් - Daiwaye Saradamin (Athula ft Samitha)


දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
දෛවයේ සරදමින් Daiwaye Saradamin (Athula ft Samitha)
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...

හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙන්න ද මගෙන්...

සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha)


සද එබෙන්නෙපා තරු සිදුරු වසා
 අදුරු නෙතු තාරකා හඩවා
සද එබෙන්නෙපා - Sanda ebennepa (Athula Ft Samitha) සත් සියක් සියපත් මතින්
 මුදු සුවද හමනා..
 මතක සුව ගෙනෙනා..

 ඔබ ලග නිසා පිං සිත පුරා
 මල් මාලතී පිපුනා
 සමසුන් අරා සිත් විල වසා
 කුමුදුත් කොදත් පිපුනා...

 ඔබ දුර නිසා ගගනත පුරා
 අසනි වැසි වැටුනා
 සිත දුක් දරා සුසුමින් වසා
 කදුළුත් හදත් හැඩුවා....

කදුල ඉතින් සමාවෙයන් - Kandula ithin samaweya (Keerthi Pasquel)


Keerthi pasquel sinhala song lyrics


කදුල ඉතින් සමාවෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා - ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ - ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා - සදරැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ - පිපි ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල් - පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා - මතුවෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක් - ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ - මගේ සිහිනය මල් පිපෙන්න

හඳ පානක් සේ ඇවිදින් - Sanda Panak se awidin (Samith Ft Athula)


හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
හඳ පානක් සේ ඇවිදින් ,Sanda Panak se awidin ,Samith ,Athulaගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

අපි කතා නොකර ඉමු - Api katha nokara imu (Janaka Wickramasinghe)


අපි කතා නොකර ඉමු
අපි කතා නොකර ඉමු , api katha nokara imu, Supun Ayeshmantha,හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනීවී


අපි කතා නොක හිදිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට.. මල් සුසුම් දිගේ...
කෙලසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර.....

අපි ලංව බලන් හිදිනා එක මොහොතට
මල් සුසුමක් සේ නුඹ දැනුනේ
මල් සුසුම් සිඹින්නට.. මා නෙළු මලේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර.....

හිත හදා ගන්න තනියෙන් - Hitha hadaganna thaniyen (Shanika ft Roony)


හිත හදා ගන්න තනියෙන් , Supun Ayeshmanthaහිත හදා ගන්න තනියෙන් ...
නුබ දෙන්නෙම නෑ මට නම්..
නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්....
මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්....
හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්
නපුරුම ඈයි නුබ ඔතරම්....
හිතන්නෙ ඈයි නුබ ගෑන මන්...
හදවතේ ඉන්නෙ ඈවිදින්.....
මගෙ හිතේ ඉඩ නෑතිනම්....
ඔය හුස්ම වෑටෙන දුරකින්....
 මන් ඉන්නද නුබ එනකන්...
හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

කවුරුන්ද කවුළුව වැහුවේ - Kauruda kauluwa wahuwe ( Shashika ft Chamara)


shasika nisansala song lyrics


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...

රිදි පාට කල පා තුඩු - Ridi pata kala (Lakshman Hilmi)


රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
Supun Ayeshmantha Wijebandara, ridi pata kala, රිදි පාට කල පා තුඩු
සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා

විදින වෙදනා මදිවට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X