නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)


මතක නැද්ද ආදරෙන් - Mathaka Nadda (Kingsley)මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරං ඔයා
මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා

අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
අඳුරු අහසෙ හිටි ගමන් එළිය සඳ වෙලා
සීත රැයක පාළුවේ උණුසුමක් උණා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරං ඔයා

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා ......

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාළිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යළී

මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා .....

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X