නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ හින්ද බෑ මට මේ තරම් - oba hinda be maṭa me tharam (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


ඔබ හින්ද බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගෙ කරකවා
ඔබ ළඟට ගත්තෙ මා
සිත මෙන්න නෑ දැන්නම් ඔබ
මා වශී කරා...

ඔයා මොකද කැරකීලා
මගේ හිත වටා ගියේ
වශී වෙන්න මොනවාද
ඔබෙන් ඔය තරම් උනේ

වශී වුනේ මම රුවට ඔබේ
ඒ බැන්ඳ සෙනේ සංසාරෙ ප් රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප් රියේ
පිළිගන්න එපා අන් ළඳක සෙනේ

ඔබ හින්ද බෑ මට මේ තරම්...

ආදරේ ආශා
හෝඩි පොත කියවාලා
මෝහනය වූවා මා
ඔබේ තුරුලෙ නැළවීලා

රත්තරනේ හැමදාම ඇවිත්
මට ඉන්න දෙන්න
ඔබෙ තුරුලෙ රැඳී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ
කවදාද අනේ.....

ඔබ හින්ද බෑ මට මේ තරම්....

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X