නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මල් පැලේ පහන නිවිලා යයි - mal lele pahana niwi (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මල් පැලේ පහන නිවිලා යයි
නුඹ ගිය දවසට ඉගිල්ලිලා
මගෙ පුංචි නංගියේ යන්න ගියා ඉතින්
කෝම කියන්නද මං පුංචි කිරිල්ලියේ

ජීවිතයේ මහගිරිදඹ හෙට නගින්ට වේවී
ආදරයේ අත්වැල් පොට හෙම බිඳිලා යාවී
මල් බිසව් වගේ....
මල් බිසව් වගේ පරිස්සමෙන් ඉඳපන් නංගෝ
ඊයම් වාගේ හරිම බරයි පවුල් ජීවිතේ

මේ භවයේ නුඹ පතාන ආ සෙනෙහස බිඳලා
සංසාරේ මං පව් පුරවා ගන්නද කෙලෙසා
රන් රස වාගේ...
රන් රස වාගේ ආදරයෙන් ඉඳපන් පේවී
වැරදුණ දාකදි ඉතින් වරෙන් කඩුල්ල හැරලා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X