නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිමි සදු අහිමිව හඬනා - himi sadu ahimiwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හිමි සදු අහිමිව හඬනා
අපෙ අම්මා දැක දැක
ඉදින්නෙ මං කොහොමද
ඒ මුහුන බල බල
වෙන ළඳකට පෙම් බැඳලා
ගියාට දුරක
දුර වැඩිනෑ අප්පච්චී
ඉන්න නිවසට

ඇනුම් බැනුම් ලොව අසමින්
වැලපෙන අම්මා
කඩුල්ල ළග නුඹ එනතුරු
බලාඉන්නවා
ඇගෙ සෙනෙහස රවටාලා
දුක් ගිනි දීලා
වෙන ළඳකට පෙම් බැන්දේ
ඇයි දැයි මන්දා

අපේ හිතට සවිය දුන්න නුඹගේ සෙවන
අහිමි වෙලා අද ඇවිලෙයි හිතේ ගින්දර
ඒඋනාට තව සුවදයි නුඹේ සෙනෙහස
අප්පච්චී එන්න ඉතින් අද හෙට ගෙදර

එකතු කලේ : හද රැදි ගී

1 comment:

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X