නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා - chandra madala bedda watin (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





චන්ද් ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කලු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X