
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්
තරංයක් ලෙසින් අදී බිදී නොයන් හදින්
වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතේන්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්
සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්
No comments:
Post a Comment