නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මම මොකුත් කියන්නෙම නෑමයි - Mama Mokuth Kiyannema namai (Roshan)



මම මොකුත් කියන්නෙම නෑමයිමම මොකුත් කියන්නෙම නෑමයි...
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...

මෘදු සරා සඳේ සිහිලැල්ලේ...
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ...
මුතු පින්න පිපුනු තණනිල්ලේ...
හමුවුනා එදා සැනසිල්ලේ...
මුතු පින්න පිපුනු තණනිල්ලේ...
හමුවුනා එදා සැනසිල්ලේ...

මම මොකුත් කියන්නෙම නෑමයි...

ඒ මිහිරි අතීතය නිමවී...
නෙතු කදුළු වලින් යමු වෙන්වී...
ඔබ ගියත් කෙනෙකු හා ලංවී...
මා ඉන්නම් සැමදා තනිවී...
ඔබ ගියත් කෙනෙකු හා ලංවී...
මා ඉන්නම් සැමදා තනිවී...

මම මොකුත් කියන්නෙම නෑමයි...

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X