
සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා
නුඹව හිතට දැනුනා..
කඳුලු කතා අමතක වී පෙම්වත් වු සිතුවිලි ලඟ
ලියවෙන හැම කවි පදයම නුඹේ නමට පිදුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..
ලෙන්ගතු ඔය නෙත පාමුල පැතුමක් වී සදාකල්ම
නුඹේ නමින් මිය ඇදෙන්න මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..
සඳ පිණි දිය ගලා ...
No comments:
Post a Comment