ඔබේ ජීවිතේ කියා මම දන්නවා
ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//
ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
නොදක්කොත් හිත හොයනවා...
දුරින් හිද හිත තෑලෙනවා
ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා
රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
හෙමෙන් හෙමින් මා සිබිනකොට
දෙතොල් පෙති මගෙ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා...
මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා
ඔබ මට අදරේ ...
No comments:
Post a Comment