නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සම්මතේට පිටුපෑ අපේ ආදරේ - sammatheta pitu pe (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


සම්මතේට පිටුපෑ අපේ ආදරේ
කදුලුවලට සීමා කළා ජීවිතේ
අමුතුවෙන් දෙයක් නෑ
අදත් මේ හිතේ
පළමුවත් නුබයි මගේ ජීවිතේ
දෙවනුවත් නුබයි මගේ ජීවිතේ
තෙවනුවත් නුබයි මගේ ජීවිතේ
වැලලී ගියත් කොහේ මා
මේ ලෝකයේ ඔබයි ජීවිතේ...

ගින්දරක් වෙලා පපුවේ නුබව දැවෙනවා
ගින්දරක් නුබේ ඒ ගිනි නුබම නිවනවා
එදා වාගෙමයි අදටත් දැහැමි මිදෙනවා
පන්ගුවක් හිතේ තාමත් නුබට තියෙනවා
ගිලිහී බෑ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා

ජීවිතේ අරන් දෝතින් නුබට කැප කළා
නුබේ දෑත අරන් වාගේ ඈත ඔහු ගියා
කිසි දිනේ නුබේ අයිතිය නුබව මට කියා
හිතට වැට බදින්නත් බෑ
පෙමට තිත තියා

ගිලිහී බෑ දෙනෙත් ඔබගේ මායිමේ
මතකෙන් වින්දා ඔබව මා...

සම්මතේට පිටුපෑ අපේ ආදරේ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X