නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සැක කරලා හිත මාගේ - seka karala hitha (ජුඩ් රොගන්ස්)


සැක කරලා හිත මාගේ..
පොඩ් දේටත් ඔබ පෙර දිනයේ
සුලමුල හොයලා රණ්ඩු නොවි අපි විසඳගත්තා නම්..
ඔබනැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ...
දුරදිග හිතලා ඉවසීමෙන් අපි
දිවිය ගෙව්වානමි
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..

සතුටින් ඉන්නවා දැකලා
අප දෙන්නා දෙස පෙරදා
බලන් ඉන්න බැරී හැමදෙනා..
කේලම් ඔබ හට කියලා
සිත බිදෙනා බොරැ ගොතලා
එපා කර නමුත් ඔබට මා...
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා
තිබුණාද හිතකින් වත් මා..
තේරුම් ගියොත්
මම නිදොස් බව ඔයා...
වේගෙන් යලිත් එන්න මා වෙතසොයා..

අලුතින් ඇති තැන ඔහු හා..
වරදින්නට ඉඩ නොතියා..
හොදින්, ජිවිතේ ඇති තුරා..
ඉන්නට පතනෙමි හැමදා
වැඩිකල් ඔබ දෙපලට මා..
අයිතිනැති වුනත් ඔබ සදා
බිදුවක් කියන්න හිතලා..
රහසින්..මත් එදා...
නපුරක් ඔබහට කරලා...
තිබුණාද හිතකින් වත් මා..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X