කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජිවිතය දී
තුටින් නම් මට ඒ ඇති....
මගේ නොවුනට කම් නැති නුබ
උන්නු දා අපි අපේ වී නුබ
දුන්නු සෙනෙහස අරුමැති
ලෝබ නැ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති...
ඔබ ලගත් මතකය ඇති
නමුදු අප වෙන්වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජීව්ත ඇති...
එකතු කලේ : හද රැදි ගී
No comments:
Post a Comment