නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආදරේ පුදපු රත්තරන් හිතින් - adare pudapu raththaran (අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


ආදරේ පුදපු රත්තරන් හිතින්
අද වෛර කරනු බැහැනෙ රත්තරන්
ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින්
මගෙ ඇස් පියවෙන තුරු පිච්චෙන්නම්

හැම මොහොතක් ගානෙ
ඔබ සිහි වෙනවානේ
මා හඩවනවා හැම හැම රෑක
ඔබ ලග ඉන්නවා සුවදක් ලෙසම

අපි දෙන්නට දෙන්නා
පෙර පව් කල හින්දා
හදවත් රිදවා ඇස් හඩවනවා
මේ කදුලුත් දුක නොදන්න හින්දා



No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X