නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මට ඔයා මගෙ පන වගේ -Mata oya mage pana wage (Dilum ft Sameera)


මට ඔයා මගෙ පන වගේ
Supun ayeshmantha Thilini malka
ලඟ නැතත් මගෙ ලඟ වගේ
හිත පුරා රැදි සෙනෙහසින්
ඔබ මවෙත පිදු ඒ ආදරේ..//

ඔයා මගෙ පන වගෙලු
මට දරාගන්න බැරි ඒකලු
හිනා වෙන්නෙ සඳ සද වගේලු
මට බලා ඉන්න බැරි එකලු
සඳ හොරා ගත්තෙ රෑකලු
මට හිතාගන්න බරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං  ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනා උනේ එක පාරලු
රෑ හීනෙන් පේන්නේ මාවලු
මං ඒ හීනේ හරි ලස්සනයිලු

මට ඔයා මගෙ..//

DOWNLOAD

1 comment:

  1. මට හිතාගන්න බරි වෙන්නලු
    මට නිදාගන්න බැරි ඒකලු......♥

    ReplyDelete

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X