නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සඳවතියේ - sandawathiye (Centigratez)


Centrigrates sinhala song lyrics


සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ

හැන්දෑවේ සඳ කන අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ

ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දලූ ඔබේ රුව දැකලා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X