රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී
දෙන්න සදවතී දෙන්න සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී
ඔබ දෙවොලින් පිදුම් ලැබුව දෙවියන් මම උනයි
ඔබේ නෙතේ සොදුරු දසුන මගේ රුවම උනයි
දරාගන්න බැරි විදියට දුක දුන්නා තමයි
නුබට දුන්නු දුක අද නම් මා විදවනු හැඩයි...//
මට පුදදුන් නුබෙ සෙනෙහස සෙනෙහස හරිම හැගුම්බරයි
ඒ සෙනෙහස එපා වෙන්න මා කල පව් වැඩී...
දරාගන්නෙ කොහොමද මම ඔබ ගැන තව දුකයි...
සමාවෙන්න සදවතියේ වරද මගෙම තමයී...//
එකතු කලේ : හද රැදි ගී
මේ සින්දුව මාරම විදිහට හිතට දැනෙනවා.....💘මේ සින්දුව මම 100කට වැඩිය ඇහුවා.....මාරම විදිහට ඒක කියන්න වචන නෑ...මේ සින්දුව මට මුලින්ම අහන්න ලැබුනේ මඟී ප්‍රවාහන බස්රථයේ දී මං එදා ඉදන් හොයන්න ගත්තා...පස්සේ මං කාර් එකේ යද්දී යාළුවෙක් එක්ක කාර් එකේ play කරපු සින්දු අතර මේ සින්දුව play වුනා...මං එදා ඉදන් අද වෙනකම් අහනවා....💐💐💐මාරයි මේ සින්දුව පුදුමාකාර අලංකාරයක් තියෙනවා....පරණ මතක ආවර්ජනය කරනවා වගේ💘චාමර වීරසිංහ මං දැකපු සුපිරි කලාකරුවෙක්....මං මේ සිංදුවේ Lyrics අරන් you tube එකේ karoke එක දාලා මං සින්දුව කියනවා....🖤සුභ පතනවා
ReplyDelete