නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පින්න පිපෙන රෑ යාමේ - pinna pipena re yame (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


පින්න පිපෙන රෑ යාමේ
එන්න⁣දෝ සොයා
කැකුළු පිපෙන සඳ පානේ
සිටීදෝ ඔයා //

මගෙ සිත දමා.. කිසිදිනේ යන්නේ නෑ කියා....//
එදා කී කතා මා හදවතේ ඇත ලියා

පින්න පිපෙන රෑ යාමේ......../

මා දුක නිවා සෙනහසින් බැදෙන්නට සදා.......//
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා

පින්න පිපෙන රෑ යාමේ......./

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X