මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න
උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න...//
දහවල දූවිල්ලෙන් රතු වුන දෙනුවන් නිවෙන්න...//
ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුනු හදවත තෙමන්න...//
මදුනාගල....
කිරි බැබලෙන සදපානේ මට චුට්ටක් හිනාවෙන්න..//
නිවාඩුවක් ලැබුන ගමන් මැනික මගේ ගමට එන්න..//
මදුනාගල....
එකතු කලේ : හද රැදි ගී
No comments:
Post a Comment