නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ- amme obe punchi (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando song lyrics



අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ
සටන් බිමේ ඉදිරි පෙලේ අවසන් සටනේ
රට රකින්න මට සවිබල දුන්නට අම්මේ
නුඹ නිවනට යනවාමයි සැක නෑ අම්මේ

සතුරන්ගේ වෙඩි හඬ ලඟ ලඟම ඇසෙනවා
එතොකොට මගේ හිතේ හයිය තව වැඩිවෙනවා
අම්මේ නුඹ පෙව් කිරිවල සවිය දැනෙනවා
වෙඩි පිට වෙඩි ආවත් ඉදිරියටම යනවා

අම්මේ ඔබේ....

මේ සටනේදි මා මැරුනත් හඩන්නට එපා
රණවිරුවෙකු බිහි කළ විරු මවක් ඔබ සදා
අම්මේ නුඹ බලන්න මම ලඟිදිම එනවා
මෙදා සැරේ යුද්ධය අපි නිමා කරනාවා

අම්මේ ඔබේ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X