නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කුරුඳු සුවදැති සුළඟම - kurudu suwadathi (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වි මගේ සුසුමට
අඬ ගසන තුරු ප් රථම ප් රේමය
සදා තරුණයි ජිවිතේ

හද සිදුරු කල ප් රථම ප් රේමය..
සොඳුරු පුවතයි ජිවිතේ..
සදා තරුණයි ජිවිතේ..

වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පායන විට....//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනවා මට....//

කුරුඳු සුවදැති සුළඟම....

නපුර වපුරන අඳුරද..
පිදුරු අවුලයි මතකෙට....//
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරියි එය මට....//

කුරුඳු සුවදැති සුලඟම....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X