නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන - gaadi kelle (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ

ගෝම ගැන ගැන හිටියට
අරන් යන්න කෙනෙක් නැතේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ

පින් කඳ කීවට කවුරුත්
පින් කඳලා නෑනේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X