නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ගැටබරු කන්දේ මුදුනෙදි - getabaru kande mudunedi (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ගැටබරු කන්දේ මුදුනෙදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත
රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත
ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත//

පූජා වට්ටිය හදන්න උදව් උනා බැහැ නොකියා
මගේ ලගින් වාඩි වෙලා හිනා උනා බාලොලියා//
ඇ යත් මගෙ ලග හිටියා ඔබත් බලාගෙන හිටි යා
මුකුත් හිතා ගන්න බරුව මමත් උමතු ඌ සැටියා

ගැටබරු කන්දේ මුදුනෙදි......

මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල උනා බෝවිටියා....//
සංසාරෙ පෙරුම් පිරූ රූපය හදවතෙ තියා
නම ගමවත් කියන් නැතුව
යන්න ගියා ඒ ලමයා......

ගටබරු කන්දේ.......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X