ගැටබරු කන්දේ මුදුනෙදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත
රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත
ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත//
පූජා වට්ටිය හදන්න උදව් උනා බැහැ නොකියා
මගේ ලගින් වාඩි වෙලා හිනා උනා බාලොලියා//
ඇ යත් මගෙ ලග හිටියා ඔබත් බලාගෙන හිටි යා
මුකුත් හිතා ගන්න බරුව මමත් උමතු ඌ සැටියා
ගැටබරු කන්දේ මුදුනෙදි......
මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල උනා බෝවිටියා....//
සංසාරෙ පෙරුම් පිරූ රූපය හදවතෙ තියා
නම ගමවත් කියන් නැතුව
යන්න ගියා ඒ ලමයා......
ගටබරු කන්දේ.......
එකතු කලේ : හද රැදි ගී
No comments:
Post a Comment