නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඇස් පියන් දිගේ ආ ආදරේ - as piyan dige aa adare (බාචි සුසාන් - bachi susan)


Bachi Susan sinhala song lyrics

ඇස් පියන් දිගේ ආ ආදරේ
මගෙ දෙතොල් පුරා තෙමා ගියේ
රස හැඟුම් පිරී එන යෞවනේ
ඔබ ළඟයි නැවතුනේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ

කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලා

කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා

ළය පුරා දුවයි ආලිංගනේ
මගෙ පැතුම් ඔහේ වශී උනේ
කන් පෙති දිගේ රස මන්තරේ
හිත උමතු කළා වාගේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ

කොහෙ යන්නද...

කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X