නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

රිදි පාට කල පා තුඩු - Ridi pata kala (Lakshman Hilmi)


රිදි පාට කල පා තුඩු පයට පැගිලා
නපුරු වි ඔයා මා සලලෙකුට සම කලා
Supun Ayeshmantha Wijebandara, ridi pata kala, රිදි පාට කල පා තුඩු
සුමුදු මුදු දෙපා පාමුල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුබ ළග හඩා වැලපෙනා

විදින වෙදනා මදිවට නගයි චොදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවිලුණා
පිරිඉතිරිලා ගිය බස් රථය ගොඩ වෙලා
බලා උනුමි අසරණ වි කදුලු සගවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
ඒදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

1 comment:

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X