නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

වලා තීරයෙන් එහා - Wala thirayen Eha (T.M.Jayaratne)



Supun Ayeshmanthaවලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්

සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්

තරංයක් ලෙසින් අදී බිදී නොයන් හදින්
වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතේන්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්

සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්
වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
අපේම ලෝකයක්

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X