නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කුරුල්ලො - Kurullo (Kushani)


Supun Ayeshmantha and Thilini Malka

කුරුල්ලො උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින් කොයින්දෝ ගෙනෙන්නේ

You're my sunshine
You're my day light
You're my happiness
My only dream world
You're all my life
I will wait for you
My love,I will love you //

නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
කින්නරාවී රූපෙන් බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල් රටා වී

කුරුල්ලො උබේ...

ඉහල ගං දිහාවේ ඇඹුල් පේර මාදම්
පොකුරු මල් නෙලා දැන් බලන් ඉන්නවා නම්
සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යන්

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X