
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වෑහි අරන්....
සද මිතුරී සිත මිහිරී කල මෑනවී
බිදු කදුලු පිනි පොකුරු කල මෑනවී
මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....
ඉගි ලෙන්න ඔබ එක්ක...
ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නෙදෙන
ඈතට වෙලා තෑනෙන පිනි වෑහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වෑස්ස වස්සන්න මදහන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දෑවෙනා....
ඉගි ලෙන්න ඔබ එක්ක...//
No comments:
Post a Comment