
මගෙ හිත මෙනවද මුමුනනවා.....//
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් භිතට ඵබෙනවා
මොදු කාර මල් රේනු අගින් සුවද බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා.....
අහන් ඉන්න අහගෙන ඉන්න.....
සිලි සිලියෙ භමන සුලග කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකෙ දුක දුරලන දහසක් තරුකැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි.....
අහන් ඉන්න අහගෙන ඉන්න.....
No comments:
Post a Comment