
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනීවී
අපි කතා නොක හිදිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට.. මල් සුසුම් දිගේ...
කෙලසද නෑවිත් ඉන්නේ
අපි කතා නොකර.....
අපි ලංව බලන් හිදිනා එක මොහොතට
මල් සුසුමක් සේ නුඹ දැනුනේ
මල් සුසුම් සිඹින්නට.. මා නෙළු මලේ...
කෙලෙසද නෑවිත් ඉන්නේ
අපි කතා නොකර.....
No comments:
Post a Comment