නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සී සීකඩ විසිරුණු සිතිවිලි - see seekada wisirunu (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



සී සීකඩ විසිරුණු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ
නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද

ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ
අපි කවුරුද

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි...
සුලග සේ...

මෙහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ
අපි කවුරුද

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X