නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සැරද මචං - Sarada Machan (Shehara Sandaruwan-ශෙහාර සදරුවන්)




සිස්ටම් එක අප්ඩේට්ද බැලුවද මල්ලී.
වයිරස් ටික අයින් කරමු විගහට නංගී.
ඩිලීට් කරපු උන් ආයෙත් ගන්නෙපා මල්ලී.
ලයිෆ් එකට අන්ඩූ බොත්තම නෑ නංගී.

මෙතන තමයි තැන රැදෙන්න. අත් අල්ලන් වටේ යන්න.
කිරි කිරි බෝලේ කරන්න ගහපන් ඩෝලේ.
කවුද එන්නෙ තටු කපන්න අපට ඕනෙ පියාබන්න.
ආවොත් කට තලාගන්න වෙනවා සෝමේ.

ඉදගෙන නාම් ඉදා මචන්. හිටගෙන නම් හිටා මචං.
දුව දුව නම් දුවා මචන්ං. සැරද මචං සැරද මචාං.//

මල් විලෙ නංගී ලොවට හොරා වන මලකි
කන් කලු පැහැයට ගජරාමෙට හදෙ මගෙ කවි ගී
ග්රහ ලෝක සවාරියක් යමන් යුරි ගගාරී
ස්ලෝ මෝශන් නෝ ටෙන්ශන්

පා වෙවී සිතුවිලී
කිතුල් ගලට දුර නෑ
බෙලිමල් රනවරා වතුර හකුරු සාලෙ මිතුරේ
අපෙ කම අපෙ දෙට මුල් තැන දෙන මේ නගරෙ
වන් නේෂන් සෙලිබ්රේෂන් මල්ලි ගන්න අපේ දේ
ඉදගෙන නාම්..

හෙමින් හෙමින් යන් අපි ස්ටාර්ට් එකේ.
ගියර් එකක් මාරු කරමු ශේප් එකේ.
ස්පීඩ් එකේ දැන් ස්පීඩ් එකේ.
වංගු වලට බ්රේක් ඕනෙ…

(ශෙහාර සදරුවන්)

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X