නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පිවිතුරුය පලමු පෙම - piwithuruya palamu pema (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


පිවිතුරුය පලමු පෙම
බිහිසුණුය බිදිනු දින
ලෙන්ගතුය සුවද ඔබ
සුදුහාමිනේ
තනිකඩය තවම මම

වස්සාන කාලයක හිත දවා
අකුණු සර නෙත් කෙවෙනි බොදකලා
මල්යාය බමර ගී හඩ තලා
කැකුළු පෙම නටුව හැර ගියා

කප්තුරට යදම් බැදි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටින් ගිලිහිලා
සුබ නැකත රන් හුයක පැටලුනා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X