නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මගේ විතරමයි - mage vitharamai (සමිතා මුදුන්කොටුව - samitha mudunkotuwa)


samitha mudunkotuwa song lyrics


හීනයක් නොවේ ඔබ බැදුනා, ආත්මය පුරා...
වසන්තය ලගයි මට දැනුනා, ඔබයි පෙම් හොරා...
ඔබගේ මිස මා දැන් මාගේ නම් නොවේ...
මාගේ මිස ඔබ දැන් ඔබේ නම් නොවේ...

මගේ විතරමයි ඔබ දැන් ඉතින්...
මාත් ඔබේ වෙන්නේ එකම හිතින්...
මියෙන තුරා ඉන්නම්, ඔබෙ සෙවනෙ මං...
අපිට අපිව අයිතියි රත්තරනේ දැන්...//

සාක්කි බොහොමයි හිත පතුලේ, පැරදුම් එමටයි...
සුසුමන් විතරයි තතු හෙව්වේ, තනිකම තිත්තයි...
ඒ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...
රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...

මගේ විතරමයි...

පෙරැත්ත ඔබටයි පෙම් සිහිනේ, සතුට ප්රමාදයි...
අනන්ත සුවදයි ආදරයේ, කදුල නිමා වෙයි...
මේ ඇස් හතර කොනේ තිබෙනා ආදරය අපේ...
රැකගත යුතුව තිබේ, ජීවිතයම ඔබේ අතේ...

හීනයක් නොවේ.....

මගේ විතරමයි....

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X