නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා - konda kirilliye (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා ....//
කොණ්ඩ කිරිල්ලියේ

රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා

කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප් රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ් රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X