නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආලෙන් වෙලා ගන්න - Alen wela ganna ( Athula/Samitha)


ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට ‍පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වල‍ට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
‍‍ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ‍ඇවිත් නැද්ද තාමත් ඔ‍හේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් ‍වගේ......

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X