නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ජීවිතේම කවියක් වෙලා - පින්සාර කවිකාරි - jiwithema kawiyak pinsara pinkari (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප් රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ

හිස කුරුටු ගෑ හසුන සුලගේ ගියා
රන් කොල වියූ දෑත දුර රට ගියා
උඩු වියනෙ මල් සුවද තව දැනෙනවා
හැමදාම රෑ හීනෙ නුබ නිදනවා

ජීවිතේම කවියක් වෙලා
නුබෙ තාලයෙන් මා මත් කලා
අතපොවනු බැරි හිතක මා හිර කලා
හිස මිසක වත සිබිනු මට බැරි කලා
ගජමන් නුබයි ප් රේමියේ
නෑ දුටුවේ නුබ මාගේ පින්සාර හද මන්දිරේ
කවිපද පමනි තාලේ හොර රහසේ නුබ ගෙන ගියේ

 සංගීතය : අමිල රසාංග
 පද රචනය : රිචර්ඩ් මානමුදලි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X