නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආදර වෙඩි උණ්ඩයෙන් - adara wedi undayen - heerena papuwa dige (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ..
නුඹ ළඟින් උන්නු දිනේ..
දින පොතේ ලිව්වා මා..
ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..

හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
ඇති නුඹට මා දුන් එදා..
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සෑම දා....
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා...
ලෝකය කියයි දිනක ආදර කතාවේ..
අතරේ අපිත් ඉන්නවා...
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X