නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මගෙ හීනයේ - Mage Heenaye (Udaya Sri)


I love you soo much thilini malka
මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ
ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟ කෙරුව තරම්
උනුහුම හිත හැදුව තරම්
‍රැව‍ටුන හැටි මා මෙතරම්

හිත හඩන තරම්
ඔබ දන්නවනම්
තව කදුලුදිදි රිද්වන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයේ ...

නොමියන මල් මතක පෙතේ
ඒක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත ‍රැදුනු නිති
මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම්
තව කදුලු කතා පවසන්නෑ
මෙ කදුලු මගේ දැන් දුක නෑ

මගෙ හීනයේ ...

1 comment:

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X