
සෑමදා මේ ලෙසින්..//
තරුවක් වගෙ දිලුනා හදේ දෑසේ ආලෝකේදි..//
තනිවී හිඳින්නෑ ඹබ මා ලඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ..
ආත්මයෙන් ආත්මයේ...
සුවයක් දැනේ ඹබගේ සෙවනේ වේදනාවන් නොවේ..//
සැනසුම් සුවේ ඹබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ..
ආත්මයෙන් ආත්මයේ...
ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න
No comments:
Post a Comment