
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්..
දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ...
මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ..
මගෙ සිහින.......
DOWNLOAD
No comments:
Post a Comment