රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා

බලා උන්නු කලේ දැන් උදා වෙලා
වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුමන් වත් කලා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විදිමු ලං වෙලා...
හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබදේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආද්‍රේ විඳිමු ලං වෙලා...
පෙම් පාට වෙලා...
No comments:
Post a Comment