
දිදුලණ සඳ ලෙස ගුවන අරා
ලාහිරු මඩලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා
උපතින් උපතට චාරිකාවේ
දිවිමග ඔබ මා ලග උන්නා
යුගයෙන් යුගයට මේ භවයේදී
යලි හමුවන්නෙමු අපි දෙන්නා
ඔබ මට තරුවකි ....
සෙනෙහස ගගුලක් ඔබට පුදන්නෙමි
බිදුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා
ඔබ මට තරුවකි ...
No comments:
Post a Comment