
ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
ආදර දේදුණූ පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //
කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේ දෝ මට ආදරේ දෝ
ඈතින් පායා..
හසරැල් සුසුම් පැටලු තනුවක්
මතුවන ම්මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් //
ආදරේ දෝ මට ආදරේ දෝ
ඈතින් පායා..
No comments:
Post a Comment