නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

රෝස දෙතොලින් කියනා - Rosa detholin (Jude Roganz)


Jude Rogans song lyrics


>රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී ඔබ නම්...//

නේතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තෑන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොද නොවු මගේ රුව නේ

රෝස දෙතොලින් කියනා ...

පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන් වීලා
නොදුටු ලෙස නුබ යන්වා
දුක හදට හුරු කරලා

රෝස දෙතොලින් කියනා ...//

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X