කොතනක සිටියත් මා මළ දවසට

ඔබ මා හමුවන මේ ඉර හඳ යට...
ඔබ සිත මා සිත භමු වූ දා සිට
මා ලය පීඳි පර වූ පෙම්මල...//
සීතින් තුරුලූ කර මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//
ඔබ මා හමුවන මේ ඉර හඳ යට...
කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි...//
සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//
No comments:
Post a Comment