නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මව අමතක කලාට - Mawa amathaka kalata (Noel Raj)


මව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම අදරේ ඔයට
නෙතු සෑරසෙයි කදුලකට

අප සිප ගත් පලමු දිනේ දෑන් සිහිනයක් වෙලා
ඔබ ගෑන මුලු ලොවටම කී දේ මුසවක් වෙලා
පිවිතුරු මගේ අදරේ සෑමටම විහිලුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

මව අමතක කලාට ..

අදරයි කදුලයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිදිලා තනිවුනු මන් වගේ හඩන පෙම්වතුන්
අදරයක් නෑති උනු කෙනෙකුට සිනහා නොම වෙයන්

මව අමතක කලාට ..

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X