ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා - laga inna pethuwata (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා.....//

නිල් දෑසෙ රැදිලාම උන්නත් හොරා
එක් වෙන්න බැරි බැව් නොදනී ඔයා
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවෙයි තවත් තුරුලක් පතා...........

පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියාගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා..

ලග ඉන්න පැතුවාට....................

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X