දැන දැනත් ලං උණා වැඩිද අපි - dena denath lan una wadida(ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා

පෑරෙනා වේදනා යටි
හිතේ ගොඩ ගසා
මේ තරම් සෙනෙහසින්
හුමාලෙට පවා ලං වෙලා
ඇති තරම් වේදනා දරා පෙම් කලෙ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබෙ අයිතිකාරයා

ඔබේ වෙලා හැම බවේ
උපදින්න ඇත්නම් මෙසේ
මේ තරම් පිනක් අනේ
හිමි වෙයිද නෑ පව් කලේ
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබේ අයිතිකාරයා

දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X