නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා - duka hithunada panchiye (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා...
දුර රටකට මන් ගියේ අපි ගැන හිතලා..
ඔබේ සුවඳම ළඟ තියේ අනේ නැහැ මැකිලා...
පපුවම මගෙ ඇවිලුනේ හීනෙන් දැකලා...

හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා....
වැලපෙන්නේ හදවත කකියන්නේ කඳුලැලි රූරන්නේ ඔබ නිසා....

ඔබෙ රුව ඇත මා ළයේ ගැඹුරට ඇඳිලා...
නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ළඟ ඉඳලා...
සිප ගත් හැටි ගොම්මනේ
ඔය ඇස් වහලා....
මතකද මන් හැන්ගුනේ උණුහුම හොයලා...

හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා....//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X